නවීන තාක්ෂණය වැඩිදියුණු වු ලෝකයේ අද වන විට එකම විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වි ඇත. මෙහිදි විශාල මෙහෙයක් ඉටු කිරීමට පුවත්පත සමත් වී ඇත. පුවත්පත තොරතුරුඑක් කර ඇති මාධ්‍යකි. පුවත් පත තුළින් අපට විශාල කාර්යක් ඉටු කරයි. අපට අවශ්‍ය විවිධ තොරතුරු ලබා ගන්න පුළුවන් මාධ්‍යක් ලෙස පුවත්පත අද වන විට පුවත් පත පත් වී තිබෙනවා. පුවක්පත විවිධාකාරප පිටු රාශියකින් සමන්විත අතර අපට ක්‍රිඩා,වෙළද,තොරතුරුද අපට ලබා ගැනීමට පුළුවන්ය. පුවත්පත වනාහි තොරතුරු එක් කර සපයන මූලාශ්‍රයකි. අපට පුවත් පත සමග විනෝදාත්මක සේම පාඨකයා තවත් පුවත්පත කියවිමට පෙළඹවීමක් ඇති කරයි. මේ ආකාරයට අපට දැනුමක් ලබා දීමට උත්සුක වීඇත. මේඅනුව නූතන ලෝකය ඉදිරියට ගෙනයාම ලා පුවත්පත අමිල සේවාවක් කරන බවට නිසැකය.
Archive for May, 2010
සිංහරාඡයේ නම හැදිල තියෙන්නේ අතීත ඡන කතාවකින්ය. ඒ තමයි සිංහරාඡයෙ පිහිටි සිංහ ගල නම් ගුහාවේ ඡිවත් වූ විශාල සිංහයෙක් නසාය. මේ සිංහ රාඡයා මෙම කැලයේ සිටින අතරතුර යෝධයකු විසින් ගල් ගසා මරා දමා ඇති බව සදහන් වෙනව. මේ සිංහයාමරා දැමීමට යොදා ගත් ගල් ෙගාඩ සිංහ ගල් ගොඩ ලළස අදටත් දක්නට ඇත. ඒ අයුරින් තමයි සිංහරාඡයට නම හැදිල තියෙන්නේ. මේ වන විට සිංහරාඡය විදේහිකයන්ට පවා ප්‍රීය ඡනක ස්ථානයක් වි ඇත.
කුරිරු වු ලොවෙහි
නිදහස හිමි වෙතොත්
හදවතෙහි නැති වෙතොත්
මිණිස් ගුණ කිසි ලෙසත්
වනසවයි වන පෙතක්
නගරයක් බිහි කරන්
මිහිරි වු වන පෙතක්
සොදුරු වු සිවයාතුනුත්
අහිමි වෙයි කළ පවෙන්
සාබා දහම වනසමින්
මෙසේ ඔබ කළ වැඩෙන්
අහිමි වු ඡීවිතත්
ගොඩනගනු බෑ යළිත්
ඔබ දන්නවද වෙනෙසුවෙලානු ඡනාධිපති හියුගෝ චාවේස් ඒන්ඡල් දිය ඇල්ලේ නම වෙනස් කරන්න අර අදින බව. ඒ අනුව දිය ඇල්ල නම් කරනුයේ,කෙරෙපෙකුපායි දිය ඇල්ල කියලයි.වෙනෙසුවෙලානු පැරැන්නන් දිය ඇල්ල හැදින්වු නමින් තමයි චාවේස් ඡනාධිපතිවරයා මෙවර දිය ඇල්ල නම් කරන්න සූදානම් වන්නේ. සංචාරක ආකර්ෂණයකින් යුත් මෙම ඒන්ඡල් ෆෝල්ස් දිය ඇල්ල පිහිටලා තියෙන්නේ වෙනෙසුවෙලානු බොලිවාර් ප්‍රාන්තයේ කනයිමා ඡාතික වන රක්ෂිතයේය. මෙය යුනෙස්කෝව නම් කර ලෝක උරැමයක් වනවා.1937 මෙය මුලින්ම දැකලා ලෝකයට හදුන්වා දුන්නේ ඊට ඉහලින් පියාසර කළ ඇමරිකානු ගුවන් නියමුවෙක්. ඔහු ඡීම් ඒන්ඡල්ය. ඔහුගේ සැහැල්ලු ගුවන් යානයෙන් පියාසැරිය කරද්දි දැකල තියෙන්නෙ. ඒන්ඡල් දිය ඇල්ල උස මීටර් 979 ක්. අඩි 3212 ක්ය.
ඔවුහු වියපත් නොවෙති
අප වයස් ගත වුවා සේය
වයස ඔවුන් දුබල නොකරන ලද්දේය
වසර ගණනක් ක්ෂය වී
ගියා සේය
හිරු අවරගිරට
පත්වන විටත්
පසුදා පෙරගිරින්
නැගෙනවිටත්
අපි සැම සිහිපත්
කරන්නෙමු ඔවුන්
ඔබ ආපසු නිවසට ගිය කළ
අප ගැන සිහිපත්
කොට
කියනු මැන
ඔබගේ අද දවස
අපගේ හෙට දවස
වෙනුවෙන්
පිදු බව……
වෙසක් මහේ සද කිරණින්
මුළු ලොව නැහැවේ
තුරුමල් ඵල බරවී
සව්සත සැනසේවා….
ලුම්බිණියේ සාල වනේ
පියුම් සතක් මත සුපිපුනණු
සුදු නෙලුමේ සුවද දැනේ
වෙසක් පෝ දිනේ…
සිරිමා බෝ මුල වැඩ හිද
නසා කෙලෙස් දම් සසරේ
පෑයු බුදු සද දිලිසේ
වෙසක් පෝ දිනේ…
කුසිනාරා සල් උයනේ
මිලිනවගිය බුදු කුසුමේ
ගලන සුසුම ලොව හැඩවේ
වෙසක් පෝ දිනේ…
සොයමි එක් දෙයක්
බැරි වුනෙමි සොයා ගැනුමට
කුමක්ද මෙම ඡීවිතය?
විටෙක ගංගාවක්ය
නිදහසේ සයුර වෙත ඇදෙන
නමුදු ගල් පරවල හැපෙන
විටෙක එය තනුවක්ය
සප්ත ස්වරයෙන් පිරැණු සුන්දරව වැයෙන
නමුදු පදවැල් නැතිය
විටෙක එය තරුවක්ය
නිම් නැති අහස් කුස එළිය කරන
නමුදු රැයේදි පමණක් දිලෙන
ඉදින් කෙසේ වටහාගම්ද?
මෙම ඡීවිතය……
නමුදු දනිමි එක් දෙයක්
ඡීවිතය යනු සුන්දර නැවතුම් පලක්ය
විදිනු එහි සුන්දරත්වය
විදින්න එහිඅරුමය
සැබැවින්ම එය මනරම්ය.


