මේ ලක් බිමේ
විරුවෝ ඔබයි
සැමදා
නොනිමි මෙහෙවරේ
යෙදෙනා
විරුවෝ ඔබයි..//

රට ඡාතියේ නාමෙන්
දිවි පිදු
විරුවෝ ඔබයි
සැ‍මදා විරුවානනි

තම මවි බිම රකිනා
මුර දේවතාවනි
සැමදා ඔබේ නාමයෙන්
රැවිදේ අහස් කුසේ
විරුවානනි