නවීන තාක්ෂණය වැඩිදියුණු වු ලෝකයේ අද වන විට එකම විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වි ඇත. මෙහිදි විශාල මෙහෙයක් ඉටු කිරීමට පුවත්පත සමත් වී ඇත. පුවත්පත තොරතුරුඑක් කර ඇති මාධ්‍යකි. පුවත් පත තුළින් අපට විශාල කාර්යක් ඉටු කරයි. අපට අවශ්‍ය විවිධ තොරතුරු ලබා ගන්න පුළුවන් මාධ්‍යක් ලෙස පුවත්පත අද වන විට පුවත් පත පත් වී තිබෙනවා. ‍පුවක්පත විවිධාකාරප පිටු රාශියකින් සමන්විත අතර අපට ක්‍රිඩා,වෙළද,තොරතුරුද අපට ලබා ගැනීමට පුළුවන්ය. පුවත්පත වනාහි තොරතුරු එක් කර සපයන මූලාශ්‍රයකි. අපට පුවත් පත සමග විනෝදාත්මක සේම පාඨකයා තවත් පුවත්පත කියවිමට පෙළඹවීමක් ඇති කරයි. මේ ආකාරයට අපට දැනුමක් ලබා දීමට උත්සුක වීඇත. මේඅනුව නූතන ලෝකය ඉදිරියට ගෙනයාම ලා පුවත්පත  අමිල  සේවාවක් කරන බවට නිසැකය.

Advertisement