සංස්කෘතිය යනු දැනුම. ඇදහිලි. කලා. නීතිරීති. සිරිත් විරිත්. ඇගයීම්. හා මිනිසා විසින් සමාඡයේ ඡීවත්වෙන පුද්ගලයකු විසින් ලබන්නා වු පුරැදු හා හැකියාවන්ගෙන් සමස්ථයයි. අපි සියලුම දෙනාම සමාඡයේ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසි ඇත. මේ හැඩගැසිමමේ හැඩගැසිම් හෙවත් හැදියාවන්ගේ සමස්ථය සංස්කෘතියයි. පුද්ගලයෙකු වශයෙන් උපතේ සිට මරණය දක්වා හැසිරෙන්නේ අපේ සංස්කෘතිය අනුවයි.සෑම සමාජයක පාහේ සංස්කෘතිය මගින්එම සමාජයේ පැවැත්ම සදහා වැදගත් කාර්යය භභභාර්ය්යමන් රැසක් ඉටු කරනු ලබයි.

Advertisement