රතු පාටට පොකුරු පොකුරු
එරබදු මල් පිපෙනවා…………
මීන රාශි ගෙවී ගොසින්
අවුරුද්දක් ලබනවා………….
කුවුම් , කොකිස් , මුං අළුවා
කිරිබත් වල රස බලා………..
කිරි ඉතිරුණු නව වසරේ
නව පැතුමන් ඉටුවුණා ………
සීතල සුළගක පහසක්
සැම ගතටම දැනෙනවා……….
සාමය, සෞභාග්ය. සපිරි
හෙට දවසක් පතනවා…………
ඔබ සැමට ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය, සතුට , සෞභාග්ය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!
Advertisement
